Jul 29, 2013

online ඕගන් ගහමු.


                 ඕගන් ගහන්න පුරුදුවෙන්න පුලුවන් විදිහක් ගැනයි දැන් මේ කියන්න යන්නෙ.. මම දැන් දෙන්න් යන web පිටුවෙන් online ඕගන් ගහන්න පුලුවන්. අලුතින් ඉගෙනගන්න අයටනම් ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. පිටුවට ගිහිල්ලම බලන්න එහෙනම්. 


Free Video to Jpg Converter portable (28MB)


ඕනිම video 1ක්  ඉතාමත්ම පහසුවෙන් photo 1ක් බවට පත්කරන්න පුලුවන් software 1 ක්  තමයි මේ. 28mb යි  size 1. අවශය අය අරගෙනම බලන්න. 


Portable Youtube Downloarder HD (4MB) 100% working

youtube 1 ඔබ නරබන  videoes downloard කරගන්න පුලුවන් software 1ක් තමයි මේ. ඒ වගේම මෙමගින් High Quality videos, High Definition and Full HD videos  ලබාගැනීමේ හැකියාවත් තියනවා. තවත් බොහෝ දේ මෙමගින් කරගන්න පුලුවන්. එහි විස්තර  පහතින් දැක්වෙනවා. 

Easy to use: just copy video URL from your web browser and paste to Youtube Downloader HD.

No need to use scripts or browser plug-ins.
Convert downloaded video to various formats.
Download Youtube High Definition videos (available on certain videos)
Unicode support: Youtube Downloader HD can save movies whose names have non-standard characters (like Chinese, Japanese, Cyrillic, etc.)
Support for big video files.



Installation: There is no need to install since the application is portable. JUST DOWNLOAD, UNZIP AND CLICK.






                                             

AVATAR pc game full version


බෙහෙවින් ජනප්‍රිය AVATAR  film  1ට අදාලව නිපදවූ ගේම් 1 තමයි මේ. අවශය අය පහළින් ගන්න. 



        System Requirements    


  • CPU:  Intel® Core® 2 Duo Family, AMD Athlon™ 64 X2 5200+, AMD Phenom™ or better
  • RAM:  2 GB
  • VGA:  512 MB DirectX® 10.0-compliant video card or DirectX 9.0-compliant card with Shader Model 3.0 or higher.
  • DX:  DirectX 9.0 (included), DirectX 10
  • OS:  Windows® XP, Windows Vista®, Windows® 7 (only)
  • HDD:  4 GB
  • Sound:  DirectX 9.0-compliant 5.1 sound card
  • Network:  256 kbps Broadband connection
          

Nero Burning Rom V12 Free Downloard


  • Fast and easy rip, burn, Autobackup, and copy.
  • Backup files to CDsDVDs and Blu-ray.
  • Music copy, burnshare, uploadand create mixes like a DJ.
  • Quick photo and video upload to My Nero and other online communities.
  • Watch, pause, record, and customize your live TV experience.




AAA LOGO MAKER FREE

මෙමගින් ඔබට අවශය LOGO  1ක් සාදාගන්න පුලුවන්. එයට අවශය පහසුකම් මෙම software  1  මගින් ලබාදෙනවා.ආධුනික අයෙකුට වුවත් මෙමගින් logo 1ක් සෑදීම  එතරම් අපහසු නෑ. අවශය අය පහළින් ගන්න. 




Atomix Virtual DJ Full Version with crack


DJ  ගැන ඉගෙනගන්න ආස අයට සහ දැනටමත් DJ හදාරන අයට වැදගත්  වෙන softeware  1ක් තමයි මේ .පහතින් දාල තියන දේවල් ටික මේ software 1 මගින් කරගන්න පුලුවන්. 
Video mixing....
Three bank EQ....
Pitch control....
Automatic adjustment of track speed....
Encoding CD to MP3....
Excellent imitation vinyl record....
Automiatic reduction of sounds when needed....
Compatible with sound cards ASIO....
Support for MIDI keyboard....
Compatible with VST effects....
Synchronised sampler....
Fully Supported karoke....
Buit-ins for audio processing....

screen shots ටිකකුත් පහලින් දාන්නම්. 






 අවශය අය පහළින්  ගන්න. 

  

Jul 28, 2013

FIFA 2013 pc game Free


අලුතින්ම ආපු football ගේම් 1 දෙන්නයි මේ සූදානම. torrent වලින්   downloard කරගන්න තියෙන්නෙ. අවශය අය පහළින් ගන්න. 








Adobe Photoshop CS6 with patch


                         photoshop කලින් සංස්කරණ වලට වඩා බොහෝ දේ මෙම සංස්කරණයට ඇතුලත්. අවශය අය පහළින් ගන්න.

                                                         මෙතනින් downloard කරගන්න. 
patch 1 මෙතනින් ගන්න. 

                                                            මෙන්න තවත් patch 1ක් .

Microsoft Office 2010 Activater Free (II)


Software INFO

Microsoft Office 2010 Activator
Language: English

File size- 11 MB




                                                   

PhotoScape 2013 Free

                                                        PhotoScape හි අලුත්ම සංස්කරණය තමයි මේ. photoshop වලින් කරන වැඩ ටික ඊට වඩා පහසුවෙන් මෙමගින් කරගන්න් පුලුවන්.  අවශය අය  පහලින් ගන්න. 




Kaspersky Antivirus 2013 with crack Free


Kaspersky වල අලුත්ම සංස්කරණය තමයි මේ. අලුත් විශේශාංග කිහිපයක්ම මෙයට ඇතුලත් කරලා තියනව. crack ත් තියන් නිසා පහසුවෙන්ම activate කරගන්න පුලුවන්. අවශය අය පහලින් ගන්න. 

පහළින් crack 1 අරගෙන activate  කරගන්න. 



Best Tested Proxy sites..


මෙම  site මගිනුත් ip 1 hide  කරගන්න පුලුවන්. ඒ වගේම මෙමගින් තහනම් කරල තියන site වලටත් යන්න පුලුවන්. IP 1 hide වන නිසා hackers ලා ගෙන් බේරෙන්නටත් පුලුවන්. මේ site හොදටම චෙක් කරලා තියෙන්නෙ. හොදට වැඩ කරනවා. පහල ලින්ක් 1න් ඒවට  යන්න. 




ගින්දර වගේ Wallpaper 145ක් ...



තමන්ගේ  පරිගනකයේ Desctop  1 ලස්සනට තියාගන්න කවුරුත් කැමතියිනෙ.මෙන්න ඒකට පොඩි උදව්වක්.. high quality wallpaper 145ක් තියනවා. අවශය අය අරගන්න.



Software නැතුව පරිගනකයේ විස්තර දැනගනිමු.



                                                                                command prompt  1 ඔබගේ පරිගනකයේ විස්තර දැනගන්න හැටි කියල දෙන්නයි මේ හදන්නෙ. පහතින් තියන පියවරවල් ටික අනුගමනය කරල ඔබගේ පරිගනකයේ විස්තර දැනගන්න. 


  • මුලින්ම Start -> Run  ගිහිල්ලා CMD  කියල type කරන්න. එතකොට command prompt 1 open  වෙනවා. 
  • ඊට පස්සෙ පහත රූපයේ තියන විදිහට Systeminfo කියලා type කරලා Enter key 1 ඔබන්න. 





  • ඊට පස්සෙ පහත විදිහට ඔබගේ පරිගනකයේ විස්තර දිස්වෙයි. 




NOTE - ඔයාට error message 1ක් එහෙම ආවොත් ඒක එන්නෙ ඔයාගෙ පරිගනකයේ  DCOM Server Process Launcher service 1  active කරල  නැති නිසා.  ඒක active කරගන්න පහල විදිහට  කරන්න.

Start -> Control Panel ->System and security -> Administrative Tools -> Services   ගිහින්  "DCOM Server Process Launcher" service 1 start කරන්න. එතකොට වැඩේ  හරි. 
 





Avg antivirus 2013 with crack Free

AVG අලුත්ම 1 තමයි මේක. පහලින් තියන operating system සියල්ලටම වැඩ කරනවා. 

  • MS Windows XP    
  • MS Windows XP Pro x64 Edition    
  • MS Windows Vista    
  • MS Windows Vista x64 Edition    
  • MS Windows 7    
  • MS Windows 7 x64 Edition    
  • MS Windows 8 x32 Edition    
  • MS Windows 8 x64 Edition      
  • Pirates of Caribbean for android Free




     
            Android වලට අලුතින්ම ආපු ගේම් 1ක් දෙන්නයි මේ සූදානම.  පහළින් ගේම් 1 පින්තූර කිහිපයකුත් දැම්ම එහෙනම්. .අවශය අය අරගන්න.







    Jul 27, 2013

    super mario ආයෙත් ගහමුද ? (8 MB)


    මීට වසර 10කට 15කට පමණ පෙර තිබුන ජනප්‍රියම ගේම් 1ක් දෙන්නයි මේ සූදානම.බොහෝ දෙනෙකුට මේක ගැන ඉතින් අයෙ අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. 8MBක ගේම් 1ක් මේක. ආයෙත් සෙල්ලම් කරන්න ආස අය පහලින් ගන්න.