Oct 24, 2013

ඇති වෙනකන් Games ගහමු...


තමන්ට අවශ්‍ය ඕනෑම Game 1ක් Online ගහන්න පුළුවන් Website 1ක් ගැනයි මේ කියන්න යන්නේ. දැනට මෙහි Games10000ක් පමණ තිබෙනවා. තමන්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය Game 1 නම  Search කරලා Game 1 Play  කරන්න පුළුවන්.නමුත් සමහර Games ක්‍රීඩා කිරීමටනම් මෙහි Account 1ක් තිබිය යුතුයි. ඒකට කරන්න තියෙන්නේ නොමිලයේම මෙහි Account 1ක් සාදාගැනීමයි. Sign up යන්න Click කර ඔබට මෙහි සාමාජිකත්වය නොමිලේම ලබාගත හැකියි. එහෙනම් ඉතින් උත්සහ කරලා බලන්නකෝ.පහලින් එම පිටුවට යන්න.

Oct 22, 2013

Candy Crush Saga For Android Free


මේ දිනවල මුළු ලෝකයේම ඉතාමත් ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවක් තමයි මේ. Facebook යන අයනම් මේ ගැන හොදට දන්නවා ඇති. ඉතින් මෙම ක්‍රීඩාවේ Android සදහා නිපදවූ සංස්කරණය නොමිලේම ඔබට ලබාදෙන්නයි මේ සුදානම් වන්නේ.පහලින් ගිහින් Game 1 අරගන්න.





Oct 17, 2013

Speed up your computer with Notepad


Notepad can be used to speed up your computer by clearing the RAM. Without a doubt, RAM is one of the most important resources in your computer.Clearing the RAM cache is a efficient way to improve your performance.You can speed up your PC by following the trick

  • Go to “MyComputer” and click on tools (in  xp) or organize (in windows 7,8).

  • Go to “folder and search” option and hit your mouse left key.

  •  Select view and uncheck “Hide extension for known file type

  •  Click OK.

  • Open notepad.Type: mystring=(80000000)

  •  Save the notepad file with the name RAM.Vbe and Close it.
 Now every time you click on this file, it will clear your computer’s RAM and makes it almost 75% faster.

Oct 16, 2013

නොමිලේම පොරොන්දම් බලාගන්න...


නොමිලයේම පොරොන්දම් බලන්න පුළුවන් විදිහක් ගැනයි දැන් මේ කියන්න යන්නේ. ලගදි විවාහවෙන්න ඉන්න අයට  වගේම තමන් සිතන කෙනෙක් සමග තමන්ගේ පොරොන්දම් ගැලපෙනවද කියලා බලන්න ඕනි අයටත්  මේක ඉතාමත් වැදගත් වෙයි. ඉතාමත් පහසු ක්‍රම කිහිපයක් අනුගමනය කලාම ඔබට පොරොන්දම් බලාගත හැකියි. මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ දෙදෙනාගේ නම්, උපන් වෙලාව, උපන් දිස්ත්‍රික්කය සහ උපන් නගරය පමණයි. මේ ටික දන්නවනම් ඉතින් ඕනිම කෙනෙක්ගේ පොරොන්දම් නොමිලේම  බලාගන්න පුළුවන්. හැබැයි මෙයින් ලබාදෙන තොරතුරු වලට අමතරව ඔබට තවත් තොරතුරු ලබාගැනීමට අවශ්‍යනම් ඔබට මුදල් ගෙවීමක් සිදුකරන්න වෙනවා. පහලින් ගිහින් වැඩේ කරගන්නකො එහෙනම්.


Oct 14, 2013

Hack කරන්න අපහසු Password 1ක් හදාගන්නේ මෙහෙමයි.




අන්තර්ජාලය බාවිතා කරන අපි සෑමවිටම වාගේ බාවිතාකරන දෙයක් තමයි Password කියන්නේ . අපගේ පෞද්ගලික දේවල් වගේම රහසිගත දේවලුත් ආරක්ෂා කරගැනිම සදහා Password උපකාරී වෙනවා.ඒ උනාට ඉතින් බොහොම දෙනෙක් Password වල ආරක්ෂාව ගැන සැලකිල්ලක් දක්වනවානම්  අඩුයි. ඒකනිසා ඉතාමත් පහසුවෙන් Account 1ක්  Hack වීමකට ලක්වෙන්න හැකියාව තියනවා.
                   ඉතින් මම දැන් දෙන්න යන Site 1න් තමන්ගේ මුරපදය කොයි තරම් ආරක්ශාකාරිදැයි බලාගන්න පුළුවන්.ඒ වගේම ඔබගේ මුරපදය Hack කිරීමට කොපමණ වෙලාවක් ගතවෙනවද කියලත් බලාගන්න පුළුවන්. ඉතින් Hack කරන්න වැඩිම කාලයක් ගතවන මුරපදයක් සකසාගැනීමට මෙමගින් පහසු වෙනවා. 
එහෙනම් ඉතින් ඔයාගේ මුරපදයේ තත්වයත් පහලින් ගිහින් බලාගන්නකෝ. මම බාවිතාකරන  මුරපදවල වල තත්වය අඩංගු රූප සටහනකුත් පහලින් දාන්නම්කො.






Oct 11, 2013

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පහසුම සහ විශ්වාසවන්තම ක්‍රමය ..


අන්තර්ජාලයෙන් මුදල් උපයන්න මේ දිනවල බොහෝදෙනෙක් උත්සහ කරනවා. එත් එය සාර්ථකවන්නේ ඉතාමත් සුළු පිරිසකට පමණයි. එයට ප්‍රදනම හේතුවක් ලෙස  විශ්වාසවන්ත වෙබ් අඩවි බාවිතා නොකිරීම දක්වන්න පුළුවන්. එයට පිලියමක් වශයෙන් දැනට අපෙ රටෙත් බොහෝ දෙනෙකු බාවිතා කරන විශ්වාසවන්ත වෙබ් අඩවියක් ඔබට හදුන්වදෙන්නයි  සුදානම් වන්නේ. මෙහි නම තමයි AdFly.

ඔබට Facebook ගිණුමක් තිබෙනවානම්,
           ඔබේම Blog අඩවියක් තිබෙනවානම්,
                       Twitter,Google+ වැනි ගිණුම් තිබෙනවානම් ,
ඉතාමත් පහසුවෙන් අන්තර්ජාලයෙන් මුදල් උපයාගත හැකියි.

දැන් බලමු ඒක කරන්නේ කොහොමද කියල.

 මුලින්ම පහල Photo 1 Click කරලා Register වන්න.


ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔබ අන්තර්ජාලයේ ,Facebook,Blog 1 Share කරන  Link මෙම ගිණුම හරහා සිදුකිරීම පමණයි. එවිට එම Link 1 කට පැමිණෙන්නන් ගණනට  ඔබට මුදල් ලැබෙනවා. 

දැන් බලමු ඔබගේ ලින්ක් මෙම ගිණුම හරහා Share කරන්නේ කොහොමද කියල. 

මුලින්ම ඔබගේ ගිණුමට Log වන්න.
ඉන් පසුව පහතින් දැක්වෙන තැනට ඔබගේ ලින්ක් 1 දමා Shrink! යන්න මත Click කරන්න.


එවිට නව ලින්ක් 1ක් සැදී තිබෙන අයුරු ඔබට පෙනෙයි.



 එම ලින්ක් 1 කොපි කර ඔබගේ Facebook,Twitter,Google +  වැනි ගිණුම් වල දැමීමෙන් ඔබට එම ලින්ක් වලට යන පිරිස වැඩිකරගත හැකියි. අවශ්‍ය අය උත්සහ කරලම බලන්න. එක් එක් රටවලින් පැමිණෙන්නන් ගණනට ගෙවන ගාන නම් වෙනස්. මෙතනින් ගිහින් ඒක බලාගන්න.

එහෙනම් උත්සහ කරලා බලන්න. ජය ශ්‍රී !!!






2014 සදහා වර්ණවත් Calender 1ක් නොමිලේ..



                               2014 වර්ෂයත් දැන් ලග ලගම එනවනේ.ඉතින් මේ දිනවල සිටම 2014ට අදාල දින දර්ශන එකතු කිරීමට බොහෝදෙනෙක් පුරුදු වෙලත් ඉන්නවනේ.ඒකට උදව්වක් වශයෙන්  2014 වර්ණවත් දින දර්ශයක් දෙන්නයි මේ සුදානම් වෙන්නේ.පහලින් ගිහින් දින දර්ශනය ලබාගෙන ප්‍රින්ට් කරගන්න. PNG, JPG මෙන්ම Vector Format වලින්ද මෙය ලබාගත හැකියි.


Oct 9, 2013

සාදා නිමකළ A/l Projects කිහිපයක්...


අන්තර්ජාලයේ සැරිසරනකොට හොදටම හදලා තියන A/L Project  ටිකක් හම්බුනා. මේ Project හදන්න පටන් ගන්න ඕනි කාලේ  නිසා Project කරන අයට මේවගෙන් කිසියම් සහයෝගයක් හරි ලැබෙයි කියලා හිතලයි මේ Post 1 දාන්න හිතුනේ.මේ කාලයට ගැලපෙන මාතෘකා යටතේ සාදලා තියන Project කිහිපයක්ම තියනවා. අවශ්‍ය අය ඉන්නවනම් පහලින් එතනට යන්න... 



Oct 7, 2013

Farm Heroes Saga හැක් කරන්නේ මෙහෙමයි..


මේ දිනවල Facebook 1 දිනෙන් දිනම ජනප්‍රිය වන Game 1ක් තමයි Fark Heroes Saga කියන්නේ. ලෝකයේ මිලියන ගණනක් දැනටමත් මෙම  Game 1 ගහනවා. ඉත්න් මේ ගේම් 1 හිතන තරම්ම ලේසි වෙන්නෙත් නේ.හිරවෙන තැන් ගොඩක් තියනවා. අන්න ඒවගේ තැන් වලින් බේරිලා යන්න පුළුවන් විදිහක් කියන්න තමයි මේ සුදනම්වන්නේ. මේක Hacking Tool 1ක්. තාමනම් හොදටම වැඩ කරනවා.අවශ්‍ය අය ඉන්නවනම් අරගෙනම බලන්න. පහලින් Tool 1 Downloard කරගන්න.පහල තියන Video 1 මේක වැඩ කරන හැටි තියනවා. එකත් බලලා වැඩේ  කරගන්නකො.

Video 1 බලන්න මෙතනින් යන්න.
පහලින් Tool 1 අරගන්න.


Oct 5, 2013

CD DVD Label Maker Free



මේ තමයි Ronyasoft Cd Dvd Maker කියන Software 1. මෙය මගින් අපට ඉතාමත් පහසුවෙන් Cd Dvd Label සාදාගත හැකියි. එමනිසා තමන්ට අවශ්‍ය විදිහට Label සාදාගැනීමට පුළුවන්. අනික් Software වගේ වැඩිය දගලන්න දෙයක් නැ. Label වලට  Templetes මෙම Software 1 මගින්ම සපයල තියනවා. පහලින් තියන විස්තරත් කියවල බලලා Software 1 අරගන්න.


Features:


- Supports round CD and DVD labels
- Supports CD Front, CD Front Double, CD Back case inserts
- Supports DVD, Slim DVD covers
- Supports Paper Sleeves and Folded Paper Cases (Origami CDs)
- Supports standard paper formats (A5, A4, A3, …)
- Supports label stock papers (Avery, PressIt, Neato, …)
- Supports CD label printers (HP, Canon, Epson, …)
- Supports label projects
- WYSIWYG-editor


System requirements:

Processor: Pentium III 1500

Memory: RAM 256 Mb

Hard disk space: 50 Mb

Printer: Regular printer or CD DVD label printer

Operating system: Windows 2000, Windows XP (32 & 64), Windows 2003 (32 & 64), Windows Vista (32 & 64), Windows 7 (32 & 64), Windows 2008 (32 & 64), Windows 8 (32 & 64), Windows 2012 (32 & 64)


පහලින් Key 1 අරගන්න.