May 20, 2014

ඔබ ආසම කරන කතා පොත් නොමිලේම කියවන්න.


                   ටිකක් වෙනස් ආකාරයක Post 1ක් තමයි මේ. අපේ රටේ බොහෝ සේ ජනප්‍රිය සහ බොහෝ දෙනා කියවීමට කැමති නවකතා, කෙටිකථා, පරිවර්තන කිහිපයක් ඔබට ලබාදෙන්නයි හදන්නේ. ඔබත් කියවන්න කැමති පොත් එහෙම තියනවනම් පහලින් ගිහින් කියවන්න. පහලින් තියන පොතේ නම උඩ Click කීරීම මගින් ඔබට එම පොත ලබාගත හැකියි. ඔන්න එහෙනම් වැඩි වැඩ නැතුව පොත් ටිකේ  නම් ටික දානවා එහෙනම්.ඕනි ඒවා අරගන්නකෝ. 


තව පොත් ටිකක් තියනවා. දැනට ඔය ටික කියවල ඉන්නකෝ.. ඉතිරි ටික පසුව දාන්නම්. 







ඉංග්‍රීසියෙන් ඡේදයක් හරි රචනාවක් හරි ලියනකොට වරදින තැන් හදාගන්නෙ මෙහෙමයි..



       මේ වෙනකොට එදිනෙදා ජිවිතේදි අපට අතයාවශය දෙයක් බවට ඉංග්‍රීසි භාශාව පත්වෙලා තියනවා.අන්තර්ජාලය භාවිතාකරන ඔබත් ඉංග්‍රීසි භාශාව සාමාන්ය තරමකින් හෝ දැනගෙන සිටිය යුතුයි.ඉතින් ඔබගේ ඉංග්‍රීසි භාශා හැකියාව දියුනු කරගත හැකි විදිහක් ගැන තමයි මේ කියන්න යන්නෙ.මම දැන් ලබාදෙන වෙබ් අඩවියෙන් ඔබට පුලුවන් ඔබගේ ඉංග්‍රීසි Grammer හැකියාව වර්දනය කරගන්න.
                     ඔබට ඉංග්‍රීසියෙන් රචනාවක් හෝ කිසියම් ඡේදයක් ලිවිමට අවශයනම් එය නිවැරදිව ලිවිමට මෙම වෙබ් අඩවිය උපකාර  වෙනවා.ඔබ ලියූ කොටසේ වැරදි ඇත්නම් එය නිවැරදි කර පෙන්වනවා.
        ඔබට තිබෙන්නෙ මෙම වෙබ් අඩවියට ගිහින් එහි තිබෙන කොටුවෙ ඔබගේ වචන ටික Type කරන්න විතරයි.එහි වැරදි ඇත්නම් නිවැරදි වෙලාම පහත රූපයේ පරිදි  ලැබෙනවා.

1- මෙහි ඔබට අවශය වචන ටික කොපි කරන්න.
2-වචන කොපි කර අවසානයේ මෙය ඔබන්න.   
           3-ඔබගේ වැරදි  Grammer නිවැරදි කර මෙහි දිස්වනවා.

පහතින් එම වෙබ් අඩවියට පිවිසෙන්න.