Showing posts with label ANDROID. Show all posts
Showing posts with label ANDROID. Show all posts

Dec 15, 2013

Secret codes for ANDROID

                                 

                                                       ඔබත් Android දුරකතනයක් භාවිතා කරන්නෙක්නම් ඔබට ඉතාමත් වැදගත් ලිපියක් තමයි මේ. පහතින් දැක්වෙන රහස් codes මගින් ඔබගේ දුරකතනයේ සියලුම විස්තර සහ එහි  ප්‍රමිතිය බලාගත  හැකියි. අවශයනම් අරගෙනම බලන්න. 


Oct 22, 2013

Candy Crush Saga For Android Free


මේ දිනවල මුළු ලෝකයේම ඉතාමත් ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවක් තමයි මේ. Facebook යන අයනම් මේ ගැන හොදට දන්නවා ඇති. ඉතින් මෙම ක්‍රීඩාවේ Android සදහා නිපදවූ සංස්කරණය නොමිලේම ඔබට ලබාදෙන්නයි මේ සුදානම් වන්නේ.පහලින් ගිහින් Game 1 අරගන්න.





Aug 5, 2013

Chennai Express Game Free


නවතම හින්දි චිත්‍රපටය වන Chennai Express ලංකාවෙත් මේ දිනවල ඉතාමත් ජනප්‍රියයි. ඒ චිත්‍රපටයට අදාලව  නිපදවූ game 1 තමයි මේ.හැබැයි දැනට මෙය   play කරන්න පුලුවන් android දුරකකතන වලින් පමණයි. අවශය අය පහළින් ගන්න. 






Aug 4, 2013

Youtube downloarder For Android


දැන් දෙන්න යන්නෙ දුරකතනයෙන් youtube videoes downloard කරගන්න පුලුවන් application 1ක්. මේක අලුතින් ආපු 1ක් නිසා බොහෝ දෙනෙක් දන්නෙ නැතුව ඇති. අවශය අය අරගෙනම බලන්න. 



Jul 28, 2013

Pirates of Caribbean for android Free




 
        Android වලට අලුතින්ම ආපු ගේම් 1ක් දෙන්නයි මේ සූදානම.  පහළින් ගේම් 1 පින්තූර කිහිපයකුත් දැම්ම එහෙනම්. .අවශය අය අරගන්න.







Jul 25, 2013

Android ගැන ඔබ නොදත් දේ.


                                                                  මෙම ebook 1 මගින් android ගැන  ඔබ නොදත් බොහෝ දේ ඔබට දැනගත හැකියි.  අරගෙනම බලන්න. 

                                       Android 571 Tips, Tricks, Apps & Hacks - All About Android
                                       English | PDF | 180 pages | 104 MB





Jul 24, 2013

Automatic call recoder for Android

                      

                            මෙමගින් ඔබගේ  android  දුරකතනයට ලැබෙන ඇමතුම් ස්වයන්ක්‍රීයවම පටිගතවීමක් සිදුවෙනවා. අවශය ඇමතුම් පමනක් පටිගත වන ලෙස සැකසුම්  වෙනස්කිරීමටත් හැකියි.අවශයනම් අරන් බලන්න .. 






   
                                                       

                                                             

                                                             

Jul 22, 2013

Android For Beginners


Android ගැන මුල් සිටම දැනගැනීමට අවශය අයටනම් මේ EBOOK 1 ගොඩක් වැදගත් වෙයි. මේකෙ IceCream Sandwich සහ  Google Play ගැන එහෙම වැඩිපුර සදහන් වෙනවා. අවශය අය ඉන්නවනම් ඩව්න්ලෝඩ් කරගන්න. 

English | True PDF | 180 pages | 41 MB