Aug 1, 2013

Desktop Screen Recorder Free (100% working )

දැන් දෙන්න යන්නෙ ඔබේ පරිගනකයේ desktop 1 record කරන්න පුලුවන් software 1ක්. මේ තමයි 
Camstudio V2.6 desktop screen recorder  අලුත්ම සංස්කරණය. මේක 4 MB ක පොඩි file 1ක්. ඕනිම කෙනෙකුට ඉතාමත්  පහසුවෙන්  screen 1 record කරගන්න පුලුවන්. 



Adobe Photoshop All Versions Free CS 1 to CS 5 (Portable)


System requirements

  • 1.8 GHz OR Faster
  • Microsoft Windows ALL Versions XP, Vista, 7
  • 512 MB of RAM (1 GB Recommended)
  • 1 GB of Available Hard Disk Space For Installation, Additional Free Space Required During Installation *can not Be Installed on Storage Devices Based on Flash*
  • 1024 x 768 *Recommended 1,280 x 800* video Card 16-Bit
  • Platform-  Windows All
  • Language-  English

                 Click here to downloard CS 1 (40 MB)

              Click here to downloard CS 2 (283 KB)

              Click here to downloard CS 3 (98 MB)

              Click here to downloard CS 4 (75 MB)

              Click here to downloard CS 5 (64 MB)





Office Product Key Finder Free (7 MB)


මෙමගින්  Microsoft Office 2003, 2007, 2010, 2013 ඉතාමත් පහසුවෙන් Activate කරගත හැකියි. 

          
Key Features and Benefits :-

  • Office Product Key Finder is offline product key finder software and allows to recover and find Microsoft office 25 character product key for Microsoft Office 2013,2010,2007,2003.
  • In order to install or re-install Microsoft Office you must have access to Microsoft Office product key.
  • With Office Product Key Finder software you will be able to track the number of Microsoft Office product keys installed in your business, find and recover a lost or forgotten MS Office product keys.


ඕනිම file 1ක් හංගන්න Folder Lock Free


ඔබට කිසියම් file 1ක් ඔබගේ පරිගනකයේ සගවා තැබීමට අවශයනම් ඔබගේ පරිගනකයේ පිහිටුවා තිබිය යුතුම software 1ක් තමයි මේ. සගවා තැබිය යුතු files කිහිපය  folder 1ක් තුලට දමා password 1ක් මගින් සගවා තැබීමට මෙමගින් හැකිවෙනවා. එමනිසා මෙම file open කල හැක්කේ ඔබට පමණයි. මෙහි ජීවිත කාලයටම activate  කරගතහැකි serial key 1කුත් ඇතුලත්.   අවශයනම් පහළින් ගන්න. 



Avast Free Antivirus


මෙන්න තවත් virus gard  1ක්. මෙහි විශේශත්වය තමයි මෙය නොමිලයේම ලබාගත හැකි virus gard  1ක් වීම. පහලින් අරගන්න. 


key 1ක් අවශයවුවහොත් පහලින් එය ලබාගන්න. 


ඕනිම පරිගනකයක password මකමු.


දැන් දෙන්න යන්නෙ ඕනිම පරිගනකයක password මකන්න පුලුවන් software  1ක්. ඔබගේ පරිගනකයේ  password 1 ඔබට අමතක උනොත් හරි  පරිගනකය lock උනොත් හරි ඉතාමත්  වැදගත් වෙයි. පහළින් තියන video  1 ඔක්කොම විස්තර  ටික තියනව. අවශයනම් අරගන්න. 


video 1 පහළින් බලන්න. 

පහළින් downloard කරගන්න.