Aug 7, 2013

Windows 8 වලට Windows 7 වල තිබුන Start Menu 1 දාගන්න හැටි..



Windows 8 පැමිනීමත් සමග එහි අඩංගු නව විශේශාංග නිසා බොහෝ දෙනෙක් මේ දිනවල  Windows 7 සහ Windows Xp වලින් Windows 8 වලට මාරු වෙනවා.ඒත් ඒ හැමදෙනාටම තියන ප්‍රශ්නයක් තමයි  windows 8 වල Start menu 1ක් නොමැතිවීම. එයට විසදුමක් දෙන්නයි මේ සූදානම. මෙමගින් Windows 8 වලට Windows 7 වල හෝ Windows Xp වල තිබුන   start Menu 1 ඉතාමත් පහසුවෙන් ලබාගත හැකියි. කරන්න තියෙන්නෙ මම දැන් දෙන Software 1 ලබාගෙන එය ක්‍රියත්මක කරගැනීම පමණයි. මෙම Software 1 අඩංගු තවත් විශේශතා කිහිපයක් පහතින් දැක්වෙනවා. 


  • Added user manual
  • Added the option to press Win key to open Metro
  • Added MetroApps and Settings interface in the right pane of the Start menu
  • Added the option to display the number of recently used programs
  • Added Start menu icons
  • Optimized the style of Start menu button
  • Optimized the response of Start button
  • Fixed general bugs               




    පහලින් එය Downloard කරගන්න. 






  • Aug 5, 2013

    ලංකාවටම Free MMS


       free  mms යවන්න විදිහක් තියනවනම් ඉතින් කවුරුවත් ඒකට අකමැති වෙන 1ක් නෑනෙ. අන්තර්ජාලයේ එහා මෙහා යනකොට මටත් free mms යවන්න පුලුවන් site 3ක් හම්බුනා.කලින් තිබුන ඒව වගේ  mms යවන්න මේකෙ register  වෙන්න ඕනි නැ. ලංකාවෙ ඕනිම ජංගම දුරකතනයකටම mms යවන්නත් පුලුවන්.   ඒක ඔයාලටත් දෙන්න කියලයි හිතුවෙ. තාමනම් මේක  හොදට වැඩ. ලින්කුවට ගිහිල්ලම බලන්නකො එහෙනම්.
    එකම වේලාවේ ගොඩක් දෙනෙක්  MMS යැව්වොත්නම් ටිකක් පරක්කු වෙනවා. නැත්නම්  නියමෙටම වැඩ. 

    free sms යවන්න ඕනිනම් පහළ ලින්ක් 1ට යන්න. 




    ලංකාවටම free sms

                                                        
                                                       free  sms යවන්න විදිහක් තියනවනම් ඉතින් කවුරුවත් ඒකට අකමැති වෙන 1ක් නෑනෙ. අන්තර්ජාලයේ එහා මෙහා යනකොට මටත් free sms යවන්න පුලුවන් site 1ක් හම්බුනා.කලින් තිබුන ඒව වගේ  sms යවන්න මේකෙ register  වෙන්න ඕනි නැ. ලංකාවෙ ඕනිම ජංගම දුරකතනයකටම sms යවන්නත් පුලුවන්.   ඒක ඔයාලටත් දෙන්න කියලයි හිතුවෙ. තාමනම් එක හොදට වැඩ. ලින්කුවට ගිහිල්ලම බලන්නකො එහෙනම්.     ad block කරල එහෙම තියනවනම් ඒක අයින් කරලම යන්න.එකම වේලාවේ ගොඩක් දෙනෙක්  SMS යැව්වොත්නම් ටිකක් පරක්කු වෙනවා. නැත්නම්  නියමෙටම වැඩ. 



    Free sms යවන්න ඕනිනම් පහළ ලින්කුවට යන්න. 


    Mortal Kombat 5 Pc Game Free


    ලෝකයේ වැඩිම දෙනෙක් ක්‍රීඩා කරපු ගේම් 1ක් තමයි Mortal Kombat කියන්නෙ.   එහි 5 වන සංස්කරණය දෙන්නයි මේ සූදානම.  

    System Requirements:

    • Minimum CPU Type: Pentium
    • Minimum CPU Speed: 133 MHz
    • Minimum RAM Required: 24 MB
    • Minimum Hard Disk Space: 25 MB
    • Graphics Type: SVGA
    • Graphics Resolution: 640x480      
        

    එදිනෙදා භාවිතාවන Software කිහිපයක Serial Keys


    මෙන්න වැදගත් software කිහිපයක serial keys.  ඔබට අවශය serial key 1ත් මෙතන තියනවද බලන්න. 


    PHP මුල සිටම...


                         
                                                          Php මුල සිටම ඉගෙනගන්න කැමති අයට මේ පොස්ට් 1 වැදගත් වෙයි . 8 MBක පොඩි ebook 1ක්. අවශය අය අරගන්න.