ටිකක් වෙනස් ආකාරයක Post 1ක් තමයි මේ. අපේ රටේ බොහෝ සේ ජනප්‍රිය සහ බොහෝ දෙනා කියවීමට කැමති නවකතා, කෙටිකථා, පරිවර්තන කිහිපයක් ඔබට ලබාදෙන්නයි හදන්නේ. ඔබත් කියවන්න කැමති පොත් එහෙම තියනවනම් පහලින් ගිහින් කියවන්න. පහලින් තියන පොතේ නම උඩ Click කීරීම මගින් ඔබට එම පොත ලබාගත හැකියි. ඔන්න එහෙනම් වැඩි වැඩ නැතුව පොත් ටිකේ නම් ටික දානවා එහෙනම්.ඕනි ඒවා අරගන්නකෝ.
Famous Five(පන්පසිදුවන්)
Robinson...
May 20, 2014
ඉංග්‍රීසියෙන් ඡේදයක් හරි රචනාවක් හරි ලියනකොට වරදින තැන් හදාගන්නෙ මෙහෙමයි..
මේ වෙනකොට එදිනෙදා ජිවිතේදි අපට අතයාවශය දෙයක් බවට ඉංග්‍රීසි භාශාව පත්වෙලා තියනවා.අන්තර්ජාලය භාවිතාකරන ඔබත් ඉංග්‍රීසි භාශාව සාමාන්ය තරමකින් හෝ දැනගෙන සිටිය යුතුයි.ඉතින් ඔබගේ ඉංග්‍රීසි භාශා හැකියාව දියුනු කරගත හැකි විදිහක් ගැන තමයි මේ කියන්න යන්නෙ.මම දැන් ලබාදෙන වෙබ් අඩවියෙන් ඔබට පුලුවන් ඔබගේ ඉංග්‍රීසි Grammer හැකියාව වර්දනය කරගන්න.
ඔබට...
Dec 15, 2013
Secret codes for ANDROID

ඔබත් Android දුරකතනයක් භාවිතා කරන්නෙක්නම් ඔබට ඉතාමත් වැදගත් ලිපියක් තමයි මේ. පහතින් දැක්වෙන රහස් codes මගින් ඔබගේ දුරකතනයේ සියලුම විස්තර...
Activater For All Windows 7 Versions Free

RemoveWAT (Windows Activation Technologies) can crack windows 7 sp1, windows 7 ultimate, enterprise, professional, home, Basic.
How it works:
Downloard software
Close all antivirus and firewalls, and then run the program with administrator privileges (from the internet need not be switched off)
Click “Remove WAT” and wait until you see the message on successful completion of the procedure
Computer will restart automatically
All...
Photo Edit කරන්න Software ඕනිමද ? Online Photo Editer Free

online photo edit කරන්න පුලුවන් විදිහක් ගැන තමයි මේ කියන්න යන්නෙ. මෙමගින් කිසිම software 1ක් නැතුව ඔබට අවශය photo ඉතාමත් පහසුවෙන් edit කරගන්න පුලුවන්.පහත තියන ලින්කුවෙන් එම පිටුවට යන්න. ගිහින්ම බලන්නකො හොදයිද කියලා.
...
Nov 21, 2013
IDM අලුත්ම 1 - IDM 6.18 Full Version Free (100% Working)

Internet Downloard Manager හි නවතම සංස්කරණය ලබාදීම සදහායි මේ සුදානම. කලින් තිබුන සංස්කරණ වලට වඩා විශේෂාංග කිහිපයක්ම මෙයට ඇතුලත් කරලා තියනවා. Idm 6.17 වඩා downloard වීමේ වේගය 5 ගුණයකින් වැඩිකරලා තියනවා කියලයි සදහන් වෙන්නේ. ඒ වගේම ඕනිම browser 1ක් සමග වැඩ කරනවා. අවශ්‍යනම් අරගන්න. Crack 1ත් මේ සමගම තියනවා.
මේ ලගකදී ඉදන් පරණ Crack වැඩ කරන්නේ නැ. එමනිසා පහලින් තියන Patch 1 දාලා මේක Active කරගන්න.
මෙහි Password 1 ලෙස webhacker...
Subscribe to:
Posts (Atom)