Dec 15, 2013

Secret codes for ANDROID

                                 

                                                       ඔබත් Android දුරකතනයක් භාවිතා කරන්නෙක්නම් ඔබට ඉතාමත් වැදගත් ලිපියක් තමයි මේ. පහතින් දැක්වෙන රහස් codes මගින් ඔබගේ දුරකතනයේ සියලුම විස්තර සහ එහි  ප්‍රමිතිය බලාගත  හැකියි. අවශයනම් අරගෙනම බලන්න. 


Activater For All Windows 7 Versions Free


RemoveWAT (Windows Activation Technologies) can crack windows 7 sp1, windows 7 ultimate, enterprise, professional, home, Basic.


How it works:
  •    Downloard software
  • Close all antivirus and firewalls, and then run the program with administrator privileges (from the internet need not be switched off)
  • Click “Remove WAT” and wait until you see the message on successful completion of the procedure
  • Computer will restart automatically
  • All the system is activated    

Photo Edit කරන්න Software ඕනිමද ? Online Photo Editer Free



                         online photo edit කරන්න පුලුවන් විදිහක් ගැන තමයි මේ කියන්න යන්නෙ. මෙමගින් කිසිම software 1ක් නැතුව ඔබට අවශය photo ඉතාමත් පහසුවෙන්  edit කරගන්න පුලුවන්.පහත තියන ලින්කුවෙන් එම පිටුවට යන්න. ගිහින්ම බලන්නකො හොදයිද කියලා. 



Nov 21, 2013

IDM අලුත්ම 1 - IDM 6.18 Full Version Free (100% Working)


Internet Downloard Manager හි නවතම සංස්කරණය ලබාදීම සදහායි මේ සුදානම. කලින් තිබුන සංස්කරණ වලට වඩා විශේෂාංග කිහිපයක්ම මෙයට ඇතුලත් කරලා තියනවා. Idm 6.17 වඩා downloard වීමේ වේගය 5 ගුණයකින් වැඩිකරලා තියනවා කියලයි සදහන් වෙන්නේ. ඒ වගේම ඕනිම browser 1ක් සමග වැඩ කරනවා. අවශ්‍යනම් අරගන්න. Crack 1ත් මේ සමගම තියනවා.

මේ ලගකදී ඉදන් පරණ Crack වැඩ කරන්නේ නැ. එමනිසා  පහලින් තියන Patch 1 දාලා මේක Active කරගන්න.
මෙහි Password 1  ලෙස webhacker  යන්න යොදාගන්න. 




මිට පෙර නිකුත් වූ ඉඩම් 6.17 සංස්කරණය ලබාගැනීමට අවශ්‍යනම් පහල ලින්ක් 1කට යන්න. 





Nov 20, 2013

Facebook 1 වැඩ දාන්න මේවත් දැනගන්න . Interesting Facebook Tips and Tricks


Facebook බාවිතා කරන ඔබට  වැදගත් වන කරුණු කිහිපයක් ලබා දෙන්නයි මේ සුදානම් වෙන්නේ. මෙතන ඔබ දන්නා ඒවා වගේම නොදන්නා ඒවත් ඇති. ගිහිල්ලම බලන්නකෝ එහෙනම්.

1.  ඔබව Offline දමා තිබෙන මිතුරන් ගණන  හරියටම දැනගන්න පහලින් පුළුවන්. 
2. ඔබට අයත් Facebook id 1 දැනගන්න පහලින් යන්න..
3. fake wall post හදාගන්න ඕනිනම් මෙතනට යන්න.




4. Chat, Comment කිරීමට අවශ්‍ය  විවිධ වර්ගයේ Test Art ලබාගැනීමට මෙතනට යන්න. 
5. Blank Status 1ක් දාන්න ඕනිනම් පහත විදිහට කරන්න.

@[0:0: ] 


                                      6. නිල්  පාට Status දාන්න අවශ්‍යනම් පහල විදිහට පුළුවන්. 


                                                @[1: ]@@[1:[0:1: Your Message Here]]


                                     7.upside-down status දැමීමට මෙතනින් පුළුවන්.
                                    
                                  snʇɐʇs uʍop-ǝpısdn
                                 
8.Making Your Profile Photo Un-clickable


       * Go to your Albums – > Profile Pictures

* Select your current profile picture.

* Adjust privacy setting to “Only Me”


                                                                  9. How to Add Dislike Button to Facebook
                             Chrome සදහා 

                                firefox  සදහා 

10.Change Facebook Themes



                                                                                                                    මතුසම්බන්දයි.














Nov 18, 2013

AASHIQUI 2 වල ජනප්‍රිය වූ (Sunn Raha Hai) සිංහල සින්දුව


මේ දිනවල අප කා අතරත්  ඉතාමත් ජනප්‍රිය ගීතයක් තමයි AASHIQUI 2 චිත්‍රපටයේ එන Sunn Raha Hai නමැති ගීතය. එම ගීතයේ සිංහල Version 1 ලබාදීමටයි මේ සුදානම් වන්නේ.හින්දි වචන වලට සිංහල වචන හොයන එක එතරම් පහසු දෙයක් නම්  නෙවෙයි. එත්  මේකත් හින්දි සින්දුව වගේම හොදට තියනවා. පහලින් ගිහින් අහලම බලන්නකෝ.


Nov 12, 2013

MS Office 2007 working keys


These are some MS Office 2007's working keys. These works 100%.
just copy and paste.


Nov 8, 2013

Software භාවිතා නොකර ඕනිම File 1ක් convert කරගන්න හැටි..


 බොහෝ වේලාවට එක් File වර්ගයක් තවත් File වර්ගයකට හරවා ගැනීමට අවශ්‍ය වෙනවා. එතකොට අපි කරන්නේ නොයෙකුත් ආකාරයේ Software මගින් එය සිදුකිරීමයි.ඒකත්  ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි.Serial,Crack හොයාගන්න මාර ගේමක් දෙන්න වෙනවා. අදින් පස්සේ ඉතින් එහෙම කරන්න ඕනි නැ. සියලුම File වර්ග  Software නැතුව Convert කරගන්න පුළුවන් විදිහක් තමයි කියන්න යන්නේ.
මෙමගින් Audio, Video, Image, Document, Ebook, Hash, Archive වර්ගයේ ඕනිම  File Format 1ක් Convert කරගන්න පුළුවන්.

Convert කරගන්න හැටි පහලින් තියනවා.



මම දෙන මෙම වෙබ් අඩවියට ගියාට පස්සේ ඉහත  පරිදි දිස්වෙනවා. ඉන් තමන්ට Convert කරගත යුතු file 1 තෝරා GO යන්න ඔබන්න.


ඉන්පසු Choose File ගොස් තමන්ට අවශ්‍ය File 1 Browse කරන්න.ඉන්පසු Convert File මත ඔබන්න. ඉන්පසු ඔබගේ file 1 Convert වී පැමිණෙන File 1 Downloard කරගන්න.

එහෙනම් වැඩේ හරි.පහලින් එම වෙබ් පිටුවට පිවිසෙන්න.






Nov 4, 2013

posters, banners,notices විනාඩි 5න් ....


           අපේ රටට නම් ටිකක් අලුත් Software 1ක් දෙන්නයි මේ සුදානම. මේකේ නම තමයි ronyasoft poster designer . මේකෙන් කරන්න පුළුවන් වැඩ දැක්කහම පුදුමත් හිතෙනවා. අපට පෝස්ටර් ,බැනර් සාදාගැනීමට අවශ්‍යනම් ඉතාමත් ඉක්මනින් මෙය මගින් එය කරගත හැකියි. මෙහි සපයා තිබෙන Templete Edit කරන්න විතරයි තියෙන්නේ. කරලම බලන්නකෝ එහෙනම්. මාත් දැන් මේක පාවිච්චි කරනවා.  මේක Save වෙන්නේ  .rpd file 1ක් විදිහට . Serial Key 1ත් පහලින් ඇති.
මෙය JPG file 1ක් විදිහට පහත ආකාරයෙන් save කරගන්න පුළුවන්. 
File > Export > Export to JPG

මෙහි පින්තුර කිහිපයක් පහලින් දාන්නම් .




අරගනම බලන්නකෝ. දන්නේ නැති දෙයක් තියනවනම් අහන්න. 
Key 1 පහලින් ගන්න. 




Oct 24, 2013

ඇති වෙනකන් Games ගහමු...


තමන්ට අවශ්‍ය ඕනෑම Game 1ක් Online ගහන්න පුළුවන් Website 1ක් ගැනයි මේ කියන්න යන්නේ. දැනට මෙහි Games10000ක් පමණ තිබෙනවා. තමන්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය Game 1 නම  Search කරලා Game 1 Play  කරන්න පුළුවන්.නමුත් සමහර Games ක්‍රීඩා කිරීමටනම් මෙහි Account 1ක් තිබිය යුතුයි. ඒකට කරන්න තියෙන්නේ නොමිලයේම මෙහි Account 1ක් සාදාගැනීමයි. Sign up යන්න Click කර ඔබට මෙහි සාමාජිකත්වය නොමිලේම ලබාගත හැකියි. එහෙනම් ඉතින් උත්සහ කරලා බලන්නකෝ.පහලින් එම පිටුවට යන්න.

Oct 22, 2013

Candy Crush Saga For Android Free


මේ දිනවල මුළු ලෝකයේම ඉතාමත් ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවක් තමයි මේ. Facebook යන අයනම් මේ ගැන හොදට දන්නවා ඇති. ඉතින් මෙම ක්‍රීඩාවේ Android සදහා නිපදවූ සංස්කරණය නොමිලේම ඔබට ලබාදෙන්නයි මේ සුදානම් වන්නේ.පහලින් ගිහින් Game 1 අරගන්න.





Oct 17, 2013

Speed up your computer with Notepad


Notepad can be used to speed up your computer by clearing the RAM. Without a doubt, RAM is one of the most important resources in your computer.Clearing the RAM cache is a efficient way to improve your performance.You can speed up your PC by following the trick

  • Go to “MyComputer” and click on tools (in  xp) or organize (in windows 7,8).

  • Go to “folder and search” option and hit your mouse left key.

  •  Select view and uncheck “Hide extension for known file type

  •  Click OK.

  • Open notepad.Type: mystring=(80000000)

  •  Save the notepad file with the name RAM.Vbe and Close it.
 Now every time you click on this file, it will clear your computer’s RAM and makes it almost 75% faster.

Oct 16, 2013

නොමිලේම පොරොන්දම් බලාගන්න...


නොමිලයේම පොරොන්දම් බලන්න පුළුවන් විදිහක් ගැනයි දැන් මේ කියන්න යන්නේ. ලගදි විවාහවෙන්න ඉන්න අයට  වගේම තමන් සිතන කෙනෙක් සමග තමන්ගේ පොරොන්දම් ගැලපෙනවද කියලා බලන්න ඕනි අයටත්  මේක ඉතාමත් වැදගත් වෙයි. ඉතාමත් පහසු ක්‍රම කිහිපයක් අනුගමනය කලාම ඔබට පොරොන්දම් බලාගත හැකියි. මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ දෙදෙනාගේ නම්, උපන් වෙලාව, උපන් දිස්ත්‍රික්කය සහ උපන් නගරය පමණයි. මේ ටික දන්නවනම් ඉතින් ඕනිම කෙනෙක්ගේ පොරොන්දම් නොමිලේම  බලාගන්න පුළුවන්. හැබැයි මෙයින් ලබාදෙන තොරතුරු වලට අමතරව ඔබට තවත් තොරතුරු ලබාගැනීමට අවශ්‍යනම් ඔබට මුදල් ගෙවීමක් සිදුකරන්න වෙනවා. පහලින් ගිහින් වැඩේ කරගන්නකො එහෙනම්.


Oct 14, 2013

Hack කරන්න අපහසු Password 1ක් හදාගන්නේ මෙහෙමයි.




අන්තර්ජාලය බාවිතා කරන අපි සෑමවිටම වාගේ බාවිතාකරන දෙයක් තමයි Password කියන්නේ . අපගේ පෞද්ගලික දේවල් වගේම රහසිගත දේවලුත් ආරක්ෂා කරගැනිම සදහා Password උපකාරී වෙනවා.ඒ උනාට ඉතින් බොහොම දෙනෙක් Password වල ආරක්ෂාව ගැන සැලකිල්ලක් දක්වනවානම්  අඩුයි. ඒකනිසා ඉතාමත් පහසුවෙන් Account 1ක්  Hack වීමකට ලක්වෙන්න හැකියාව තියනවා.
                   ඉතින් මම දැන් දෙන්න යන Site 1න් තමන්ගේ මුරපදය කොයි තරම් ආරක්ශාකාරිදැයි බලාගන්න පුළුවන්.ඒ වගේම ඔබගේ මුරපදය Hack කිරීමට කොපමණ වෙලාවක් ගතවෙනවද කියලත් බලාගන්න පුළුවන්. ඉතින් Hack කරන්න වැඩිම කාලයක් ගතවන මුරපදයක් සකසාගැනීමට මෙමගින් පහසු වෙනවා. 
එහෙනම් ඉතින් ඔයාගේ මුරපදයේ තත්වයත් පහලින් ගිහින් බලාගන්නකෝ. මම බාවිතාකරන  මුරපදවල වල තත්වය අඩංගු රූප සටහනකුත් පහලින් දාන්නම්කො.






Oct 11, 2013

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පහසුම සහ විශ්වාසවන්තම ක්‍රමය ..


අන්තර්ජාලයෙන් මුදල් උපයන්න මේ දිනවල බොහෝදෙනෙක් උත්සහ කරනවා. එත් එය සාර්ථකවන්නේ ඉතාමත් සුළු පිරිසකට පමණයි. එයට ප්‍රදනම හේතුවක් ලෙස  විශ්වාසවන්ත වෙබ් අඩවි බාවිතා නොකිරීම දක්වන්න පුළුවන්. එයට පිලියමක් වශයෙන් දැනට අපෙ රටෙත් බොහෝ දෙනෙකු බාවිතා කරන විශ්වාසවන්ත වෙබ් අඩවියක් ඔබට හදුන්වදෙන්නයි  සුදානම් වන්නේ. මෙහි නම තමයි AdFly.

ඔබට Facebook ගිණුමක් තිබෙනවානම්,
           ඔබේම Blog අඩවියක් තිබෙනවානම්,
                       Twitter,Google+ වැනි ගිණුම් තිබෙනවානම් ,
ඉතාමත් පහසුවෙන් අන්තර්ජාලයෙන් මුදල් උපයාගත හැකියි.

දැන් බලමු ඒක කරන්නේ කොහොමද කියල.

 මුලින්ම පහල Photo 1 Click කරලා Register වන්න.


ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔබ අන්තර්ජාලයේ ,Facebook,Blog 1 Share කරන  Link මෙම ගිණුම හරහා සිදුකිරීම පමණයි. එවිට එම Link 1 කට පැමිණෙන්නන් ගණනට  ඔබට මුදල් ලැබෙනවා. 

දැන් බලමු ඔබගේ ලින්ක් මෙම ගිණුම හරහා Share කරන්නේ කොහොමද කියල. 

මුලින්ම ඔබගේ ගිණුමට Log වන්න.
ඉන් පසුව පහතින් දැක්වෙන තැනට ඔබගේ ලින්ක් 1 දමා Shrink! යන්න මත Click කරන්න.


එවිට නව ලින්ක් 1ක් සැදී තිබෙන අයුරු ඔබට පෙනෙයි.



 එම ලින්ක් 1 කොපි කර ඔබගේ Facebook,Twitter,Google +  වැනි ගිණුම් වල දැමීමෙන් ඔබට එම ලින්ක් වලට යන පිරිස වැඩිකරගත හැකියි. අවශ්‍ය අය උත්සහ කරලම බලන්න. එක් එක් රටවලින් පැමිණෙන්නන් ගණනට ගෙවන ගාන නම් වෙනස්. මෙතනින් ගිහින් ඒක බලාගන්න.

එහෙනම් උත්සහ කරලා බලන්න. ජය ශ්‍රී !!!