May 20, 2014

ඉංග්‍රීසියෙන් ඡේදයක් හරි රචනාවක් හරි ලියනකොට වරදින තැන් හදාගන්නෙ මෙහෙමයි..



       මේ වෙනකොට එදිනෙදා ජිවිතේදි අපට අතයාවශය දෙයක් බවට ඉංග්‍රීසි භාශාව පත්වෙලා තියනවා.අන්තර්ජාලය භාවිතාකරන ඔබත් ඉංග්‍රීසි භාශාව සාමාන්ය තරමකින් හෝ දැනගෙන සිටිය යුතුයි.ඉතින් ඔබගේ ඉංග්‍රීසි භාශා හැකියාව දියුනු කරගත හැකි විදිහක් ගැන තමයි මේ කියන්න යන්නෙ.මම දැන් ලබාදෙන වෙබ් අඩවියෙන් ඔබට පුලුවන් ඔබගේ ඉංග්‍රීසි Grammer හැකියාව වර්දනය කරගන්න.
                     ඔබට ඉංග්‍රීසියෙන් රචනාවක් හෝ කිසියම් ඡේදයක් ලිවිමට අවශයනම් එය නිවැරදිව ලිවිමට මෙම වෙබ් අඩවිය උපකාර  වෙනවා.ඔබ ලියූ කොටසේ වැරදි ඇත්නම් එය නිවැරදි කර පෙන්වනවා.
        ඔබට තිබෙන්නෙ මෙම වෙබ් අඩවියට ගිහින් එහි තිබෙන කොටුවෙ ඔබගේ වචන ටික Type කරන්න විතරයි.එහි වැරදි ඇත්නම් නිවැරදි වෙලාම පහත රූපයේ පරිදි  ලැබෙනවා.

1- මෙහි ඔබට අවශය වචන ටික කොපි කරන්න.
2-වචන කොපි කර අවසානයේ මෙය ඔබන්න.   
           3-ඔබගේ වැරදි  Grammer නිවැරදි කර මෙහි දිස්වනවා.

පහතින් එම වෙබ් අඩවියට පිවිසෙන්න.



4 comments:

  1. මටත් මේක ප්‍රයෝජනයි thanks

    ReplyDelete
  2. blog eke word verification ain karnnna කොමෙන්ට් කරද්දී කරදරයි අපරාදේ එන අය ලිපිය පමණක් කියෝලා යනවා ,, කොමෙන්ට් සෙටින්ග්ස් වලට ගිහින් එක හදන්න

    ReplyDelete
  3. දැනුම්දීමට ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් දැන් හරි

      Delete