ටිකක් වෙනස් ආකාරයක Post 1ක් තමයි මේ. අපේ රටේ බොහෝ සේ ජනප්‍රිය සහ බොහෝ දෙනා කියවීමට කැමති නවකතා, කෙටිකථා, පරිවර්තන කිහිපයක් ඔබට ලබාදෙන්නයි හදන්නේ. ඔබත් කියවන්න කැමති පොත් එහෙම තියනවනම් පහලින් ගිහින් කියවන්න. පහලින් තියන පොතේ නම උඩ Click කීරීම මගින් ඔබට එම පොත ලබාගත හැකියි. ඔන්න එහෙනම් වැඩි වැඩ නැතුව පොත් ටිකේ නම් ටික දානවා එහෙනම්.ඕනි ඒවා අරගන්නකෝ.
Famous Five(පන්පසිදුවන්)
Robinson...
May 20, 2014
ඉංග්‍රීසියෙන් ඡේදයක් හරි රචනාවක් හරි ලියනකොට වරදින තැන් හදාගන්නෙ මෙහෙමයි..
මේ වෙනකොට එදිනෙදා ජිවිතේදි අපට අතයාවශය දෙයක් බවට ඉංග්‍රීසි භාශාව පත්වෙලා තියනවා.අන්තර්ජාලය භාවිතාකරන ඔබත් ඉංග්‍රීසි භාශාව සාමාන්ය තරමකින් හෝ දැනගෙන සිටිය යුතුයි.ඉතින් ඔබගේ ඉංග්‍රීසි භාශා හැකියාව දියුනු කරගත හැකි විදිහක් ගැන තමයි මේ කියන්න යන්නෙ.මම දැන් ලබාදෙන වෙබ් අඩවියෙන් ඔබට පුලුවන් ඔබගේ ඉංග්‍රීසි Grammer හැකියාව වර්දනය කරගන්න.
ඔබට...
Subscribe to:
Posts (Atom)