Oct 11, 2013

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පහසුම සහ විශ්වාසවන්තම ක්‍රමය ..


අන්තර්ජාලයෙන් මුදල් උපයන්න මේ දිනවල බොහෝදෙනෙක් උත්සහ කරනවා. එත් එය සාර්ථකවන්නේ ඉතාමත් සුළු පිරිසකට පමණයි. එයට ප්‍රදනම හේතුවක් ලෙස  විශ්වාසවන්ත වෙබ් අඩවි බාවිතා නොකිරීම දක්වන්න පුළුවන්. එයට පිලියමක් වශයෙන් දැනට අපෙ රටෙත් බොහෝ දෙනෙකු බාවිතා කරන විශ්වාසවන්ත වෙබ් අඩවියක් ඔබට හදුන්වදෙන්නයි  සුදානම් වන්නේ. මෙහි නම තමයි AdFly.

ඔබට Facebook ගිණුමක් තිබෙනවානම්,
           ඔබේම Blog අඩවියක් තිබෙනවානම්,
                       Twitter,Google+ වැනි ගිණුම් තිබෙනවානම් ,
ඉතාමත් පහසුවෙන් අන්තර්ජාලයෙන් මුදල් උපයාගත හැකියි.

දැන් බලමු ඒක කරන්නේ කොහොමද කියල.

 මුලින්ම පහල Photo 1 Click කරලා Register වන්න.


ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔබ අන්තර්ජාලයේ ,Facebook,Blog 1 Share කරන  Link මෙම ගිණුම හරහා සිදුකිරීම පමණයි. එවිට එම Link 1 කට පැමිණෙන්නන් ගණනට  ඔබට මුදල් ලැබෙනවා. 

දැන් බලමු ඔබගේ ලින්ක් මෙම ගිණුම හරහා Share කරන්නේ කොහොමද කියල. 

මුලින්ම ඔබගේ ගිණුමට Log වන්න.
ඉන් පසුව පහතින් දැක්වෙන තැනට ඔබගේ ලින්ක් 1 දමා Shrink! යන්න මත Click කරන්න.


එවිට නව ලින්ක් 1ක් සැදී තිබෙන අයුරු ඔබට පෙනෙයි.



 එම ලින්ක් 1 කොපි කර ඔබගේ Facebook,Twitter,Google +  වැනි ගිණුම් වල දැමීමෙන් ඔබට එම ලින්ක් වලට යන පිරිස වැඩිකරගත හැකියි. අවශ්‍ය අය උත්සහ කරලම බලන්න. එක් එක් රටවලින් පැමිණෙන්නන් ගණනට ගෙවන ගාන නම් වෙනස්. මෙතනින් ගිහින් ඒක බලාගන්න.

එහෙනම් උත්සහ කරලා බලන්න. ජය ශ්‍රී !!!






1 comments:

  1. මෙන්න මේ ලින්ක් එකෙනුත් පුළුවන් ලිපි ලියලා කොහොමද සල්ලි හොයන්නෙ කියලා ඉගෙන ගන්න. හැබැයි සිංහලෙන් ලියපු අධ්‍යාපනික ලිපිවලට විතරයි. ගිහිල්ම බලන්නකෝ

    http://www.myschool.lk/ලිපි/කොහොමද-මෙම-වෙබ්-අඩවියෙන්-මුදල්-උපයන්නේ/MTMz

    ReplyDelete