Oct 14, 2013

Hack කරන්න අපහසු Password 1ක් හදාගන්නේ මෙහෙමයි.




අන්තර්ජාලය බාවිතා කරන අපි සෑමවිටම වාගේ බාවිතාකරන දෙයක් තමයි Password කියන්නේ . අපගේ පෞද්ගලික දේවල් වගේම රහසිගත දේවලුත් ආරක්ෂා කරගැනිම සදහා Password උපකාරී වෙනවා.ඒ උනාට ඉතින් බොහොම දෙනෙක් Password වල ආරක්ෂාව ගැන සැලකිල්ලක් දක්වනවානම්  අඩුයි. ඒකනිසා ඉතාමත් පහසුවෙන් Account 1ක්  Hack වීමකට ලක්වෙන්න හැකියාව තියනවා.
                   ඉතින් මම දැන් දෙන්න යන Site 1න් තමන්ගේ මුරපදය කොයි තරම් ආරක්ශාකාරිදැයි බලාගන්න පුළුවන්.ඒ වගේම ඔබගේ මුරපදය Hack කිරීමට කොපමණ වෙලාවක් ගතවෙනවද කියලත් බලාගන්න පුළුවන්. ඉතින් Hack කරන්න වැඩිම කාලයක් ගතවන මුරපදයක් සකසාගැනීමට මෙමගින් පහසු වෙනවා. 
එහෙනම් ඉතින් ඔයාගේ මුරපදයේ තත්වයත් පහලින් ගිහින් බලාගන්නකෝ. මම බාවිතාකරන  මුරපදවල වල තත්වය අඩංගු රූප සටහනකුත් පහලින් දාන්නම්කො.






0 comments:

Post a Comment