Oct 24, 2013

ඇති වෙනකන් Games ගහමු...


තමන්ට අවශ්‍ය ඕනෑම Game 1ක් Online ගහන්න පුළුවන් Website 1ක් ගැනයි මේ කියන්න යන්නේ. දැනට මෙහි Games10000ක් පමණ තිබෙනවා. තමන්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය Game 1 නම  Search කරලා Game 1 Play  කරන්න පුළුවන්.නමුත් සමහර Games ක්‍රීඩා කිරීමටනම් මෙහි Account 1ක් තිබිය යුතුයි. ඒකට කරන්න තියෙන්නේ නොමිලයේම මෙහි Account 1ක් සාදාගැනීමයි. Sign up යන්න Click කර ඔබට මෙහි සාමාජිකත්වය නොමිලේම ලබාගත හැකියි. එහෙනම් ඉතින් උත්සහ කරලා බලන්නකෝ.පහලින් එම පිටුවට යන්න.

0 comments:

Post a Comment