Facebook බාවිතා කරන ඔබට වැදගත් වන කරුණු කිහිපයක් ලබා දෙන්නයි මේ සුදානම් වෙන්නේ. මෙතන ඔබ දන්නා ඒවා වගේම නොදන්නා ඒවත් ඇති. ගිහිල්ලම බලන්නකෝ එහෙනම්.
1. ඔබව Offline දමා තිබෙන මිතුරන් ගණන හරියටම දැනගන්න පහලින් පුළුවන්.
2. ඔබට අයත් Facebook id 1 දැනගන්න පහලින් යන්න..
3. fake wall post හදාගන්න ඕනිනම් මෙතනට යන්න.
4. Chat, Comment කිරීමට අවශ්‍ය විවිධ වර්ගයේ Test Art ලබාගැනීමට මෙතනට යන්න.
5. Blank Status 1ක් දාන්න ඕනිනම් පහත විදිහට කරන්න.
@[0:0: ]
6. නිල් පාට Status දාන්න අවශ්‍යනම් පහල විදිහට පුළුවන්.
@[1: ]@@[1:[0:1: Your Message Here]]
7.upside-down status දැමීමට මෙතනින් පුළුවන්.
snʇɐʇs uʍop-ǝpısdn
8.Making Your Profile Photo Un-clickable
* Go to your Albums – > Profile Pictures
* Select your current profile picture.
* Adjust privacy setting to “Only Me”
9. How to Add Dislike Button to Facebook
Chrome සදහා
firefox සදහා
10.Change Facebook Themes
මතුසම්බන්දයි.
0 comments:
Post a Comment