Nov 4, 2013

posters, banners,notices විනාඩි 5න් ....


           අපේ රටට නම් ටිකක් අලුත් Software 1ක් දෙන්නයි මේ සුදානම. මේකේ නම තමයි ronyasoft poster designer . මේකෙන් කරන්න පුළුවන් වැඩ දැක්කහම පුදුමත් හිතෙනවා. අපට පෝස්ටර් ,බැනර් සාදාගැනීමට අවශ්‍යනම් ඉතාමත් ඉක්මනින් මෙය මගින් එය කරගත හැකියි. මෙහි සපයා තිබෙන Templete Edit කරන්න විතරයි තියෙන්නේ. කරලම බලන්නකෝ එහෙනම්. මාත් දැන් මේක පාවිච්චි කරනවා.  මේක Save වෙන්නේ  .rpd file 1ක් විදිහට . Serial Key 1ත් පහලින් ඇති.
මෙය JPG file 1ක් විදිහට පහත ආකාරයෙන් save කරගන්න පුළුවන්. 
File > Export > Export to JPG

මෙහි පින්තුර කිහිපයක් පහලින් දාන්නම් .




අරගනම බලන්නකෝ. දන්නේ නැති දෙයක් තියනවනම් අහන්න. 
Key 1 පහලින් ගන්න. 




2 comments:

  1. " හැබැයි මේක Save වෙන්නේ .rpd file 1ක් විදිහට . ඒ මොකක්ද කියලනම් මටත් තාම හොයාගන්න බැරිවුනා."

    @ මේක Save කරන්නේ නැතිව Export karaganna Jpg ක් විදිහට...වැඩේ ගොඩ ...

    ReplyDelete