Nov 8, 2013

Software භාවිතා නොකර ඕනිම File 1ක් convert කරගන්න හැටි..


 බොහෝ වේලාවට එක් File වර්ගයක් තවත් File වර්ගයකට හරවා ගැනීමට අවශ්‍ය වෙනවා. එතකොට අපි කරන්නේ නොයෙකුත් ආකාරයේ Software මගින් එය සිදුකිරීමයි.ඒකත්  ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි.Serial,Crack හොයාගන්න මාර ගේමක් දෙන්න වෙනවා. අදින් පස්සේ ඉතින් එහෙම කරන්න ඕනි නැ. සියලුම File වර්ග  Software නැතුව Convert කරගන්න පුළුවන් විදිහක් තමයි කියන්න යන්නේ.
මෙමගින් Audio, Video, Image, Document, Ebook, Hash, Archive වර්ගයේ ඕනිම  File Format 1ක් Convert කරගන්න පුළුවන්.

Convert කරගන්න හැටි පහලින් තියනවා.



මම දෙන මෙම වෙබ් අඩවියට ගියාට පස්සේ ඉහත  පරිදි දිස්වෙනවා. ඉන් තමන්ට Convert කරගත යුතු file 1 තෝරා GO යන්න ඔබන්න.


ඉන්පසු Choose File ගොස් තමන්ට අවශ්‍ය File 1 Browse කරන්න.ඉන්පසු Convert File මත ඔබන්න. ඉන්පසු ඔබගේ file 1 Convert වී පැමිණෙන File 1 Downloard කරගන්න.

එහෙනම් වැඩේ හරි.පහලින් එම වෙබ් පිටුවට පිවිසෙන්න.






0 comments:

Post a Comment