Sep 28, 2013

පොඩි පොඩි දේවල් කරලා දවසකට $1 කට වඩා හොයමුද ?


                     Online Money ගැන  Post 1ක් ලියන්නයි මේ සුදානම.  post වලට like දාල , video share කරලා දවසකට  
$ 1ක් 2ක් විතර හොයන්න පුළුවන් විදිහක් ගැනයි මේ කියන්න යන්නේ.මේකේ නම තමා Micro work Hub. අපි එකේ කරන ජොබ් 1 හැටියට අපිට ගානක් එකෙන් ගෙවනවා. පොඩි පොඩි දේවල් ටිකක් තමයි මේකේ කරන්න තියෙන්නේ. මුලදී  කරන්න තියන Job අඩු උනාට පහුවෙනකොට ඒවා වැඩි වෙනවා.දැනටනම් මේකේ කිසිම හොරයක් අහුවෙලා නැ . මේක හොදයිද කියල කරලම බලන්නකෝ එහෙනම්. පහල Photo  1 Click කරලා Register වෙන්න පුළුවන් .මතක ඇතුව Mail Account 1කට Log වෙලා තමන්ගේ  account 1 Active කරගන්න.   



register උනාට පස්සේ මෙහි පලවන Jobs කරලා මුදල් උපයන්න පුළුවන්.  විශේෂයෙන්ම කියන්න ඕනි මෙහි බොහොමයක් වැඩ කරන්නේ ලංකාවේ අය. 


චෙක්පතක් මගින් මෙහි මුදල් නිවසටම ගෙන්වා ගත හැකියි.මතක ඇතුව මෙහි Success Rate 1  75%ට වඩා තියාගන්න.  අවශ්‍යනම් උත්සහ කරලම බලන්න. 




2 comments: