Sep 5, 2013

තමන්ටම කියල Web Site 1ක් හදාගන්න






                           Programing Language ගැන කිසිම දැනුමක් නැති අයෙකුට උවත් ඉතාමත් පහසුවෙන් Web site 1ක් හදාගන්න පුලුවන් Software 1ක්  ගැන තමයි මේ කියන්නේ. මේ තමයි web Page Maker හි  V 3.11 සංස්කරණය . මෙමගින් තමන්ගේ නිර්මාණාත්මක හැකියාව යොදාගනිමින් පහසුවෙන් web පිටු සකසාගත හැකියි. මෙහි ඇති Serial key  වලින් මෘදුකාංගය Activate කරගන්න.

මෙය Downloard කරගැනීමට ඔබ පරිගණකයේ Torrent මෘදුකාංගයක් ස්ථාපනය කර තිබිය යුතුයි. දැනට එය නැත්නම් පහලින් අරගන්න. 





0 comments:

Post a Comment