Sep 4, 2013

ඔබගේ Pen Drive 1 Virus තියනවා වගේනම් ඒවා ඉවත්කර ගන්න.


                        ඔබ නිතරම භාවිතාකරන USB Drivers ආරක්ෂා කරගැනීමට උපකාරී වන Software 1ක් තමයි මේ. Scan කිරීම මගින් ඉවත් නොවන නොයෙකුත් virus මෙය මගින් ඉතාමත් පහසුවෙන් ඉවත්කරනවා. ඔබගේ Pen Drive 1කට virus ගිහින් වගේ හැගේනම් මෙය භාවිතාකිරීම ඉතාමත් සුදුසුයි. 5 MB ක File 1ක් නිසා ඉක්මනින් Downloard කරගන්නත්  පුළුවන්. Crack 1ත් ඕකෙම ඇති.


0 comments:

Post a Comment