Sep 10, 2013

WIFI හොරු අල්ලන හැටි ..


ඔබත් අන්තර්ජාලයට සම්බන්දවිමට WIFI තාක්ෂණය යොදාගන්නවානම් මෙම ලිපිය ඔබට වැදගත් වේවි. දැන් මේ දෙන්න යන Software 1 මගින් ඔබගේ WIFI router 1කට සම්බන්දවී ඇති පරිගණක ගණන නිවැරදිව පෙන්වා දෙනවා. එමනිසා  ඔබගේ router 1 කට  පිටතින් කිසියම් කෙනෙකු ඇතුළුවී ඇත්නම් ඔබට දැනගත හැකියි. ඒ වගේම ඒ අය block කර ඔබගේ ගිණුමේ ආරක්ෂාව තහවුරු කරගත හැකියි. ඔබගේ wifi router 1 තුලට කවුරුන් හෝ ඇතුළු වුවහොත් ඒ මොහොතේදීම ඔබට පණිවිඩයක් ලැබෙනවා.  මමත් දැනට මෙම software 1 පාවිච්චි කරනවා. එහි රූප සටහන් ටිකක් පහලින් ඇති.අවශ්‍යනම් පහලින් ගන්න.







0 comments:

Post a Comment