Sep 30, 2013

ඕනිම Software 1කට Serial keys ...

ලංකාවේ අපි ඕනිම සොෆ්ට්වයා 1ක් නොමිලයේම බාවිතා කරන්නනේ පුරුදුවෙලා ඉන්නේ. ඉතින් ඒකට පොඩි සහයෝගයක් ලබාදෙන්නැයි මේ හදන්නේ. Serial Keys මිලියනයක් අඩංගු පොඩි File 1ක් තමයි මේ. මෙම Keys වලින් අපි එදිනෙදා බාවිතාකරන Software Activate කරගන්න පුළුවන්. 4 MB ක  File 1ක්. ප්‍රයෝජනයක් තියනවා කියලා හිතනවානම් අරගෙන බලන්න. 
 මෙහි Virus තිබෙන බවට දැනට දෙදෙනෙකු පවසා ඇති අතර මෙය Downloard කරගැනීමට පෙර ඒ ගැන සැලකිලිමත් වන්න. 


6 comments:

  1. වයිරස් තුනයි මේකෙ ඕන්

    ReplyDelete
  2. Serial Keys මිලියනයක් තියනකොට virus නැතිවෙන්නත් විදිහක් නැනේ. Virus නැති Keys Use කරන්න.

    ReplyDelete
    Replies
    1. කී යුස් කරන එක නෙමේ ප්‍රශ්නෙ .
      ඒ වයිරස් තුන පමනක් රිමුව් කරල අප්ලෝර්ඩ් කරන්න බැරි වෙලානෙ ?
      ඒ වගේම මොන මගුලක් රන් වෙනවද දන් නෑ නෙ ඒකයී

      Delete
  3. vena kauruvathnam virus thiyana kathavak kivve ne thama...math hoyala balannam..

    ReplyDelete
  4. meke virus ambanata ban 8 eken allanawa

    ReplyDelete