Sep 30, 2013

පරිගණකය Format කරනකොට නැති වූ වැදගත් File ආපසු ගන්නේ මෙහෙමයි..


දැන් දෙන්න හදන්නේ ඉතාමත් බලවත් Data Recovery Software 1ක්.මෙමගින් ඔබගේ පරිගකයෙන් මැකීගිය  Files ආපසු ලබාගත හැකියි.  ඒ  වගේම ඔබගේ පරිගණකය මිට පෙර Format කිරීමට පෙර තිබුණු Files පවා ආපසු ලබාගත හැකියි.එමනිසා මෙය ඉතාමත් වැදගත්. අවශ්‍යනම් පහලින් අරගෙනම බලන්නකො .තාම හරියට වැඩකරන Serial 1ක් නම් හම්බුනේ නැ. ඒ උනාට Trial 1න් වැඩ කරගන්න පුළුවන්. 

මෙය Downloard කරගැනීමට Torrent Downloder 1ක් අවශ්‍යයි. ඔබගේ පරිගණකයේ දැනට එය නැත්නම් පහලින් Downloard ලබාගන්න. 




0 comments:

Post a Comment