Jul 22, 2013

වේගයෙන් කොපි කරන්න extremecopy 2.3.4 pro


                                        මෙය  file කොපි කරන වේගය වැඩි කිරීම සදහා සාදා ඇති  softwae 1ක්. මෙමගින් සාමාන්‍ය file 1k කොපි කරන වේගයට වඩා 20%-120% ක් පමන  වඩා වැඩි වේගයකින් file 1ක් කොපි කරන්න  පුලුවන්.. එයට අමතරව file  කොපි කිරීම නවතා තබා අවශය මොහොතක නැවත එය ආරම්භ කිරීමටත් හැකියි. pen drive 1ක් පාවිච්චි කරන අයටනම් මේක ගොඩක් ඉන්නෙ veyi . අවශය අය  ඉන්නවනම් පහල තියන ලින්කුවෙන් අරගන්න. 


                               

0 comments:

Post a Comment