Jul 29, 2013

online ඕගන් ගහමු.


                 ඕගන් ගහන්න පුරුදුවෙන්න පුලුවන් විදිහක් ගැනයි දැන් මේ කියන්න යන්නෙ.. මම දැන් දෙන්න් යන web පිටුවෙන් online ඕගන් ගහන්න පුලුවන්. අලුතින් ඉගෙනගන්න අයටනම් ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. පිටුවට ගිහිල්ලම බලන්න එහෙනම්. 


0 comments:

Post a Comment