Jul 24, 2013

Photo Editor Free


                                   photo edit කරන්න් පුලුවන් software 1 දෙන්නයි මේ සූදානම. මේක පොඩි software 1ක්. ඒ  උනාට වැඩනම් පොඩි නෑ.  photoshop වලින් කරන වැඩ බොහොමයක්ම මේකෙන් කරන්න පුලුවන් .  1mb වගෙ file 1ක් නිසා downloard  කරගන්නත් පහසුයි. අවශය අය පහතින් ගන්න. 







0 comments:

Post a Comment