Jul 28, 2013

Software නැතුව පරිගනකයේ විස්තර දැනගනිමු.



                                                                                command prompt  1 ඔබගේ පරිගනකයේ විස්තර දැනගන්න හැටි කියල දෙන්නයි මේ හදන්නෙ. පහතින් තියන පියවරවල් ටික අනුගමනය කරල ඔබගේ පරිගනකයේ විස්තර දැනගන්න. 


  • මුලින්ම Start -> Run  ගිහිල්ලා CMD  කියල type කරන්න. එතකොට command prompt 1 open  වෙනවා. 
  • ඊට පස්සෙ පහත රූපයේ තියන විදිහට Systeminfo කියලා type කරලා Enter key 1 ඔබන්න. 





  • ඊට පස්සෙ පහත විදිහට ඔබගේ පරිගනකයේ විස්තර දිස්වෙයි. 




NOTE - ඔයාට error message 1ක් එහෙම ආවොත් ඒක එන්නෙ ඔයාගෙ පරිගනකයේ  DCOM Server Process Launcher service 1  active කරල  නැති නිසා.  ඒක active කරගන්න පහල විදිහට  කරන්න.

Start -> Control Panel ->System and security -> Administrative Tools -> Services   ගිහින්  "DCOM Server Process Launcher" service 1 start කරන්න. එතකොට වැඩේ  හරි. 
 





0 comments:

Post a Comment