command prompt 1 ඔබගේ පරිගනකයේ විස්තර දැනගන්න හැටි කියල දෙන්නයි මේ හදන්නෙ. පහතින් තියන පියවරවල් ටික අනුගමනය කරල ඔබගේ පරිගනකයේ විස්තර දැනගන්න.
- මුලින්ම Start -> Run ගිහිල්ලා CMD කියල type කරන්න. එතකොට command prompt 1 open වෙනවා.
- ඊට පස්සෙ පහත රූපයේ තියන විදිහට Systeminfo කියලා type කරලා Enter key 1 ඔබන්න.
- ඊට පස්සෙ පහත විදිහට ඔබගේ පරිගනකයේ විස්තර දිස්වෙයි.
NOTE - ඔයාට error message 1ක් එහෙම ආවොත් ඒක එන්නෙ ඔයාගෙ පරිගනකයේ DCOM Server Process Launcher service 1 active කරල නැති නිසා. ඒක active කරගන්න පහල විදිහට කරන්න.
Start -> Control Panel ->System and security -> Administrative Tools -> Services ගිහින් "DCOM Server Process Launcher" service 1 start කරන්න. එතකොට වැඩේ හරි.
0 comments:
Post a Comment