Jul 22, 2013

අලුතින් ආපු facebook interface news feed 1 තාමත් නැද්ද ?



                          මීට මාස 2 කට පමණ  පෙර මුහුනු පොතේ අලුත් යාවත්කාලීනවීමක්  සිදු උනා.ඒ උනාට අපෙ රටේ ගොඩක් අයට  තාමත් ඒක  ලැබිල නෑ . අලුත් යාවත්කාලීනවීම මගින්  මුහුනු පොතේ පලකරන posts සහ  photoes මීට පෙරට වඩා විශාලව හා පැහැදිලිව දර්ශනය වෙනව. දුරකතන මගින්  faceebook එන අයට මේක වඩාත් ගැලපෙනව කියලයි මේක හදපු  අයනම් කියන්නෙ.
                         අවශ්‍ය අය ඉන්නවනම් මේක් අරන්  test පාරක් දාලම බලන්න.. හැබැයි මම මේ දෙන්න යන extention 1 වැඩ කරන්නෙනම් google chrome browser කට විතරයි.. පහල ඇති ලින්කුවට ගිහින් extention 1 ලබාගෙන  page 1 repress කරල වැඩේ කොහොමද බලන්නකො එහෙනම්  .

                                                         
                                                             





0 comments:

Post a Comment