Jul 27, 2013

super mario ආයෙත් ගහමුද ? (8 MB)


මීට වසර 10කට 15කට පමණ පෙර තිබුන ජනප්‍රියම ගේම් 1ක් දෙන්නයි මේ සූදානම.බොහෝ දෙනෙකුට මේක ගැන ඉතින් අයෙ අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. 8MBක ගේම් 1ක් මේක. ආයෙත් සෙල්ලම් කරන්න ආස අය පහලින් ගන්න. 



0 comments:

Post a Comment