Jul 22, 2013

W3 SCHOOL OFFLINE නොමිලේම ලබාගන්න


                         w3 school කියන්නෙ web development ඉගෙනගන්න තියන හොදම  web site 1.මෙය 2008 ඉදන් ක්‍රියාත්මකයි. මෙම web site 1න් ඔබට javascript,html,css,php වගෙ භාෂා විශාල ප්‍රමානයක් ඉතාමත් පහසුවෙන් ඉගෙනීමට හැකියි. ඒ වගේම web site 1න් ඔබට  ඩිප්ලෝම සහතික පවා ලබාගත හැකියි.            
                  ඉතින් අද මම මේ දෙන්න යන්නෙ මෙ site 1 offline vertion 1.. මෙය downloard කරගත්තට පස්සෙ ඔයාලට අන්තර්ජාල සම්බන්දතාවයක් නැතුව උනත් මෙම අඩවිය භාවිතා කරල  මෙම භාෂා  ඉගෙනගන්න පුලුවන්.          
                 මේක  downloard කරගෙනdefalt.html කියන file කට ගිහින්   extract කරගන්න. ඊට පස්සෙ extract වෙලා එන  file 1ට ගියහම වැඩේ හරි.. 
              
                            




0 comments:

Post a Comment