Aug 7, 2013

ඔබගේ ලැප්ටොප් බැටරිය පරීක්ශා කරගන්න.


ඔබගේ පරිගනකයේ බැටරියේ තත්වය පරීක්ශා කරගත  හැකි software  1ක් දෙන්නයි මේ සූදානම. ඒකෙ  නම  තමා battery care. මෙමගින් බැටරියේ කාර්යක්ශමතාවය , විදුලිය නොමැතිව බැටරිය කොපමන වේලාවක් වැඩ කරනවාද, බැටරිය දැනට පවතින උශ්ණත්වය වැනි කරුණු දැනගත හැකියි. අවශයනම් පහළින් ගන්න. 





0 comments:

Post a Comment