Aug 22, 2013

මෙන්න තවත් ආරක්ශාකාරී වෙබ් browser 1ක්..


                    මෙහි නම තමයි Comodo dragon. මේ එහි 28.1 වන  සංස්කරණය . ලංකාවට අලුත් වගේ උනාට පිටරට වලනම් බොහෝදෙනෙක් බාවිතාකරන web browser 1ක්. බාහිර පෙනුමින් Google chrome වාගේ උනත් ඊටත් වඩා ආරක්ශාකාරී කියලයි නිෂ්පාදකයන් කියන්නේ. දැන් මෙය නොමිලයේම දෙන්නයි මේ සුදානම . පහල තිබෙන විස්තරත් කියවල downloard කරගන්න. 

Size=  35 Mb

Features:

Improved Privacy over Chromium
Easy SSL Certificate Identification
Fast Website Access
Greater Stability and Less Memory Bloat
Incognito Mode Stops Cookies, Improves Privacy
Prevents all Browser download tracking to ensure your privacy
NEW: Dragon is based on Chromium 28.1







0 comments:

Post a Comment