Aug 13, 2013

පරිගනකයේ File හංගන්න හොදම Software 1



                                ඔබට කිසියම් file 1ක් ඔබගේ පරිගනකයේ සගවා තැබීමට අවශයනම් ඔබගේ පරිගනකයේ පිහිටුවා තිබිය යුතුම software 1ක් තමයි මේ. සගවා තැබිය යුතු files කිහිපය  folder 1ක් තුලට දමා password 1ක් මගින් සගවා තැබීමට මෙමගින් හැකිවෙනවා. එමනිසා මෙම file open කල හැක්කේ ඔබට පමණයි.ඕනීම අයෙකුට ඉතාමත් පහසුවෙන් තේරුම්ගත හැකි වන පරිදි මෙම software 1 නිපදවා තිබීම මෙහි ඇති විශේශත්වයක්. අවශය අය පහළින් ගන්න. 





0 comments:

Post a Comment