Aug 10, 2013

රේඩියෝ එකක යන සින්දුවක් රෙකෝර්ඩ් කරන්න ඕනිද ?


දැන් දෙන්න යන්නෙ SteamWriter portable Software 1. මෙමගින් රේඩියෝ එකක යන සින්දුවක් ඉතාමත් පහසුවෙන් පටිගත කරන්න පුලුවන්. 2.5 MB ක පොඩි file 1ක් . අවශය  පහළින් ගන්න. 

Features:
  • Record as many streams as you want at the same time (MP3/AAC)
  • Automatically record a wishlist's song when it's playing on a stream
  • Player for streams and recorded files
  • Track splitting with silence detection
  • Function for manual cutting of saved titles
  • Tracks are named by a given pattern
  • Short songs (ads) can be skipped
  • Writing of tags to recorded files
  • Scheduled recordings
  • Stream browser
  • Multilingual (English/German)   




0 comments:

Post a Comment