Aug 1, 2013

ඕනිම file 1ක් හංගන්න Folder Lock Free


ඔබට කිසියම් file 1ක් ඔබගේ පරිගනකයේ සගවා තැබීමට අවශයනම් ඔබගේ පරිගනකයේ පිහිටුවා තිබිය යුතුම software 1ක් තමයි මේ. සගවා තැබිය යුතු files කිහිපය  folder 1ක් තුලට දමා password 1ක් මගින් සගවා තැබීමට මෙමගින් හැකිවෙනවා. එමනිසා මෙම file open කල හැක්කේ ඔබට පමණයි. මෙහි ජීවිත කාලයටම activate  කරගතහැකි serial key 1කුත් ඇතුලත්.   අවශයනම් පහළින් ගන්න. 



0 comments:

Post a Comment