Aug 16, 2013

Windows 7 වේගවත් කරමු. Windows 7 Manager 4.2.3 (Portable) Free


ඔබ Windows 7 භාවිතා කරනවානම් ඔබට ඉතාමත් වැදගත්වන Software 1ක් තමයි මේ. මෙමගින් පරිගනකය වේගවත් කරනවා මෙන්ම පරිගනකයේ ආරක්ශාව තහවුරු කරනවා. මීට පෙර තිබුනු සංස්කරණ වලට වඩා විශේශ ලක්ශණ කිහිපයක්ම මෙයට ඇතුලත් කරලා තියනවා. ඒවා පහතින් දැක්වෙනවා. 

Smart Uninstaller updated to v3.7
Live Update updated to v2.6
IE Manager updated to v4.0, add the support for Internet Explorer 10.0
Junk File Cleaner updated to v4.1
Registry Cleaner updated to v5.8
JumpList Quick Launcher updated to v4.9
Add some tweaks
Task Scheduler Manager updated to v3.5
Context Menu Manager updated to v4.0

ඔබත් windows 7 භාවිතා කරනවානම් ඔබට මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වේවි. 10 MB ක file 1ක් නිසා downloard කරගන්නත් පහසුයි. අවශය අය පහළින් ගන්න. 



System Requirement
  Supports 32-bit & 64-bit Windows 7



2 comments: