Aug 9, 2013

Format Factory Converter Free

ලොව ජනප්‍රියම Photo,Video,Audio Converter 1ක් දෙන්නයි මේ සූදානම.මෙමගින් ඔබට එක් file 1ක් හෝ file කිහිපයක් අඩංගු   folder 1ක් උනත් එක්  format   1කින් තවත් format 1කට ඉතාමත් පහසුවෙන් convert කරගන්න පුලුවන්. පහලින් දැක්වෙන Format වලට මේක Support කරනවා. 

   Video formats: MPG, WMV, 3GP, FLV, SWF, MP4, AVI
Audio formats: WAV, WMA, OGG, MP3, AAC, AMR 
 Image formats: PNG, JPG, TIF, ICO, BMP, GIF, TGA 


Other Feature :
  • support converting all popular video,audio,picture formats to others.
  • Repair damaged video & audio file.
  • Reducing Multimedia file size.
  • Support iphone,ipod multimedia file formats.
  • Picture converting supports Zoom,Rotate/Flip,tags.
  • DVD Ripper.
  • Supports 62 languages.     







0 comments:

Post a Comment