Aug 5, 2013

ලංකාවටම Free MMS


   free  mms යවන්න විදිහක් තියනවනම් ඉතින් කවුරුවත් ඒකට අකමැති වෙන 1ක් නෑනෙ. අන්තර්ජාලයේ එහා මෙහා යනකොට මටත් free mms යවන්න පුලුවන් site 3ක් හම්බුනා.කලින් තිබුන ඒව වගේ  mms යවන්න මේකෙ register  වෙන්න ඕනි නැ. ලංකාවෙ ඕනිම ජංගම දුරකතනයකටම mms යවන්නත් පුලුවන්.   ඒක ඔයාලටත් දෙන්න කියලයි හිතුවෙ. තාමනම් මේක  හොදට වැඩ. ලින්කුවට ගිහිල්ලම බලන්නකො එහෙනම්.
එකම වේලාවේ ගොඩක් දෙනෙක්  MMS යැව්වොත්නම් ටිකක් පරක්කු වෙනවා. නැත්නම්  නියමෙටම වැඩ. 

free sms යවන්න ඕනිනම් පහළ ලින්ක් 1ට යන්න. 




0 comments:

Post a Comment