Aug 1, 2013

Desktop Screen Recorder Free (100% working )

දැන් දෙන්න යන්නෙ ඔබේ පරිගනකයේ desktop 1 record කරන්න පුලුවන් software 1ක්. මේ තමයි 
Camstudio V2.6 desktop screen recorder  අලුත්ම සංස්කරණය. මේක 4 MB ක පොඩි file 1ක්. ඕනිම කෙනෙකුට ඉතාමත්  පහසුවෙන්  screen 1 record කරගන්න පුලුවන්. 



0 comments:

Post a Comment