Aug 12, 2013

පරිගනකයේ කුණු ඉවත්කර වේගවත් කරන්න PC Cleaner අලුත්ම 1


දැන් දෙන්න යන්නෙ ඔබගේ පරිගනකය වේගවත් කිරීමට හැකි software 1ක්. මෙමගින් පරිගනකයේ ඇති අනවශය file ඉවත්කර පරිගනකය වේගවත් කිරීමක් සිදුවෙනවා. ඉතාමත් ස්වල්ප වේලාවකින් එය සිදුකරගත හැකියි. මෙහි අඩංගු තවත් විශේශාංග කිහිපයක් පහතින් දැක්වෙනවා. 

Registry Cleaner
Increase Your PC’s Performance
Boost Your PC’s Speed
Certified Virus + Spyware Protection
Security Defense
Clean Your System
Privacy Protection
Internet Optimizer
System Optimizer
Memory Optimizer

                                          පහලින් එය downloard කරගන්න 
පහලින් serial keys ලබාගන්න. 





0 comments:

Post a Comment