Aug 7, 2013

Windows 8 වලට Windows 7 වල තිබුන Start Menu 1 දාගන්න හැටි..



Windows 8 පැමිනීමත් සමග එහි අඩංගු නව විශේශාංග නිසා බොහෝ දෙනෙක් මේ දිනවල  Windows 7 සහ Windows Xp වලින් Windows 8 වලට මාරු වෙනවා.ඒත් ඒ හැමදෙනාටම තියන ප්‍රශ්නයක් තමයි  windows 8 වල Start menu 1ක් නොමැතිවීම. එයට විසදුමක් දෙන්නයි මේ සූදානම. මෙමගින් Windows 8 වලට Windows 7 වල හෝ Windows Xp වල තිබුන   start Menu 1 ඉතාමත් පහසුවෙන් ලබාගත හැකියි. කරන්න තියෙන්නෙ මම දැන් දෙන Software 1 ලබාගෙන එය ක්‍රියත්මක කරගැනීම පමණයි. මෙම Software 1 අඩංගු තවත් විශේශතා කිහිපයක් පහතින් දැක්වෙනවා. 


  • Added user manual
  • Added the option to press Win key to open Metro
  • Added MetroApps and Settings interface in the right pane of the Start menu
  • Added the option to display the number of recently used programs
  • Added Start menu icons
  • Optimized the style of Start menu button
  • Optimized the response of Start button
  • Fixed general bugs               




    පහලින් එය Downloard කරගන්න. 






  • 3 comments: